• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුද ගැටුමෙන් වැසුණු මුහුදු මාර්ගයට විකල්පයක්

ලැම්බෝගිනි 14ක් ලංකාව හරහා ප්‍රවාහනය කෙරේ

20 August 2026
in පුවත්, විදෙස්
නීති සම්පාදනය තනිකරම ඒකාධිපති උද්ධච්ච නීති සම්පාදන ව්‍යවහාරයක් බවට පත් වෙලා…
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග ඇති වී තිබෙන යුධ ගැටුම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති පසුබිමක් තුළ, ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් විවෘත වී තිබේ.
ඒ අනුව, ඉතාලියේ නිෂ්පාදිත නවීනතම ලැම්බෝගිනි මෝටර් රථ 14ක් මුහුදු මාර්ගය ඔස්සේ හම්බන්තොට වරාය වෙත ගෙනැවිත්, එතැන් සිට බහාලුම්වල බහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ගොස් ඇත. පසුව ඒවා විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක පටවා ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.
මෙම එක් මෝටර් රථයක අවම මිල ශ්‍රී ලංකා රුපියල් කෝටි 50ක් වන අතර, එහි ස්පෝට්ස් කාණ්ඩයේ රථයක මිල රුපියල් කෝටි 100ක් පමණ වේ. ඩෙන්මාර්කයට අයත් අදාළ ප්‍රවාහන සමාගම පවසන්නේ මෙම නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගය හරහා ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක තත්ත්වයක් උදා වෙමින් පවතින බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ගුවන් භාණ්ඩ ගම්මානයේ අපනයන අංශයෙන් නිසි අවසරය ලබා නොදීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වවල නොසතුට පළ වී තිබේ.
Post Views: 9
Previous Post

නීති සම්පාදනය තනිකරම ඒකාධිපති උද්ධච්ච නීති සම්පාදන ව්‍යවහාරයක් බවට පත් වෙලා…

Next Post

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසලටත් ගුරු අත්පොතක්

Editor TTV News

Editor TTV News

Next Post
නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ යටතේ  පෙර පාසලටත්  ගුරු අත්පොතක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසලටත් ගුරු අත්පොතක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved