• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසලටත් ගුරු අත්පොතක්

20 August 2026
in දේශීය, පුවත්
නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ යටතේ  පෙර පාසලටත්  ගුරු අත්පොතක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමවේදය සඳහා මග කියමින්, පෙර පාසල තුළින්ද ළමයාව ගවේෂණාත්මක අධ්‍යාපන ක්‍රමයකට හැඩගැස්වීම සඳහා මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවට අනුව සකස් කරන ලද ගුරු මාර්ගෝපදේශය සහ ක්‍රියාකාරකම් මාර්ගෝපදේශ සංග්‍රහය පසුගියදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුණි.
සෑම දරුවෙකුටම ජීවිතයේ ආරම්භයේ සිටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තහවුරු කරමින්, රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අනුගතව මෙය සකසා ඇත. ඒ අනුව, සෙල්ලම් කිරීම මත පදනම් වූ මෙවලම් භාවිතයෙන් දරුවන්ව පෙර පාසල් අධ්‍යාපනයේ සිටම ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන රටාවකට හැඩගැස්වීමට අවශ්‍ය මගපෙන්වීම, පෙර පාසල් ගුරුවරුන්ට, පුහුණුකරුවන්ට හා අනෙකුත් පාර්ශ්වයන්ට ලබාදීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහය හරහා සිදුකෙරේ.
“නිවැරදි ආරම්භයක්” (Starting Right) යන තේමාව යටතේ සකස් කරන ලද මෙම මුල් ළමාවිය සහායක සම්පත් මාර්ගෝපදේශ සංග්‍රහය, ගුරු මාර්ගෝපදේශය, යෝජිත ක්‍රියාකාරකම් මාර්ගෝපදේශය, ඉගැන්වීම් ඉගෙනුම් ද්‍රව්‍ය අත්පොත සහ Master Material පුහුණු අත්පොත ලෙස ප්‍රධාන ක්ෂේත්‍ර හතරකින් සමන්විත වේ. දිවයිනේ ඇති සියලුම පෙර පාසල් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් සහ ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතුද මීට සමගාමීව දීපව්‍යාප්ත වශයෙන් සිදුකෙරෙමින් පවතී.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මෙය ක්‍රියාත්මක වන අතර, ජාතික අධ්‍යාපන ආයතනය සහ යුනිසෙෆ් (UNICEF) සංවිධානය ඇතුළු ආයතන ගණනාවක ඒකාබද්ධ සහයෝගය මීට හිමිව තිබේ. ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මාර්ගස්ථ ක්‍රමයට භාගත කිරීමේ හැකියාවද පවතියි.
Post Views: 9
Previous Post

යුද ගැටුමෙන් වැසුණු මුහුදු මාර්ගයට විකල්පයක්

Next Post

අද රන් මිල වෙනස් වෙයි කැරට් 24 රන් පවුමක මිල රු. 389,650ක්

Editor TTV News

Editor TTV News

Next Post
අද රන් මිල වෙනස් වෙයි කැරට් 24 රන් පවුමක මිල රු. 389,650ක්

අද රන් මිල වෙනස් වෙයි කැරට් 24 රන් පවුමක මිල රු. 389,650ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved