• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝන මස් තොගයක් සහ ගිනි අවියක් සමඟ දෙදෙනෙක් වනජීවී නිලධාරීන්ගේ දැලට

21 April 2026
in දේශීය, පුවත්
ගෝන මස් තොගයක් සහ  ගිනි අවියක් සමඟ  දෙදෙනෙක් වනජීවී නිලධාරීන්ගේ දැලට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හොරොව්පොතාන ජාතික උද්‍යානයට අයත් දෑකැතිපොතාන උල්පත්වැව ප්‍රදේශයේදී ගෝන මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (21) අලුයම අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී ගෝන මස් කිලෝ 75ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත. ඊට අමතරව, දඩයම් කිරීම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන බෝර 12 වර්ගයේ පතුරම් යෙදිය හැකි ගිනි අවියක්, පතුරම් දෙකක්, පිහියක්, විදුලි පන්දම් දෙකක් සහ ඔවුන් පැමිණි යතුරුපැදිය ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද (21) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හොරොව්පොතාන ජාතික උද්‍යාන නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 4
Previous Post

Boots හිමිකරුවන් 2027 ලන්ඩන් කොටස් වෙළෙඳපොළ පිවිසුම සඳහා සූදානම් වෙයි

Next Post

ඉරාන යුද්ධයේ බලපෑමෙන් ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදකයා මිල ඉහළ නංවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Engie ප්‍රධානී කැතරින් මැක්ග්‍රෙගර්  සහ මාරීන් ලී පෙන් අතර හමුවක් බලශක්ති ප්‍රතිපත්ති ගැන  අනතුරු ඇඟවීමක්

Engie ප්‍රධානී කැතරින් මැක්ග්‍රෙගර් සහ මාරීන් ලී පෙන් අතර හමුවක් බලශක්ති ප්‍රතිපත්ති ගැන අනතුරු ඇඟවීමක්

21 April 2026
සුරාබදු ආදායමේ  වාර්තාගත වර්ධනයක් ඉලක්කය ඉක්මවූ ආදායමක්

ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද  සංචාරක ඉල්ලුම සලකා  ස්පාඤ්ඤ ගුවන් සේවා  ධාරිතාව ඉහළ නංවයි

මැදපෙරදිග සටන් විරාම කාලසීමාව  අවසානයේ කැනේඩියානු  කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුරාබදු ආදායමේ  වාර්තාගත වර්ධනයක් ඉලක්කය ඉක්මවූ ආදායමක්

සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක් ඉලක්කය ඉක්මවූ ආදායමක්

21 April 2026
ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද  සංචාරක ඉල්ලුම සලකා  ස්පාඤ්ඤ ගුවන් සේවා  ධාරිතාව ඉහළ නංවයි

ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද සංචාරක ඉල්ලුම සලකා ස්පාඤ්ඤ ගුවන් සේවා ධාරිතාව ඉහළ නංවයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved