• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හූති සටන්කාමීන් සෞදි F-15 යානයක් බිම හෙලූ බවට ප්‍රකාශ කරයි

වීඩියෝවකුත් නිකුත් කරයි

17 September 2026
in පුවත්, විදෙස්
හූති සටන්කාමීන් සෞදි F-15 යානයක් බිම හෙලූ බවට ප්‍රකාශ කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යේමනයේ මාරිබ් පළාතට ඉහළ අහසේ මෙහෙයුමක නිරත වූ සෞදි අරාබියට අයත් F-15 ප්‍රහාරක යානයක් තමන් විසින් බිම හෙළූ බව හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ. හූති හමුදා ප්‍රකාශක Yahya Saree පවසන්නේ දේශීයව නිෂ්පාදිත ගුවන් යානා නාශක මිසයිලයක් යොදාගෙන මෙම ප්‍රහාරය සිදුකළ බවයි.
හූතිවරුන් විසින් මෙම ප්‍රකාශයට අදාළ වීඩියෝ දර්ශනද නිකුත් කර ඇති අතර, එහි රාත්‍රී අහසේ සිදුවීමක් සහ පසුව ගිනිගෙන ඇති ගුවන් යානා සුන්බුන් බවට පැවසෙන කොටස් දැක්වේ. ඇතැම් සුන්බුන්වල සෞදි අරාබියානු ධජ සලකුණක්ද දැකගත හැකිය.
කෙසේවෙතත් යානය F-15 වර්ගයේ එකක් බව සහ එය හූති ප්‍රහාරයකින් බිම හෙළූ බව ස්වාධීනව තහවුරු වී නොමැත. සෞදි අරාබියද F-15 යානයක් අහිමි වූ බව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
Post Views: 6
Previous Post

යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට කැඳවීමට නියෝග

Next Post

22 වැනි සංශෝධනය දිට්වා වගේම තවත් දරුණු ව්‍යවසනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved