• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රතු මුහුදේ වෙරළ තීරයම හූති සටන්කාමීන්ගේ ග්‍රහණයට ලක්වෙයි

බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියටත් බලපෑමක්!

14 September 2026
in පුවත්, විදෙස්
පින්නවලදී අලි ඇතුන්ට නිදහසේ සැරිසරන්න නව එළිමහන් උද්‍යානයක් විවෘත කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
යේමනයේ රතු මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම තම පාලනයට යටත් කර ගැනීමට ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෝචා වරාය නගරය සහ මයියුන් දූපත අත්පත් කර ගැනීමෙන් අනතුරුව හූතිවරුන් රතු මුහුදු වෙරළ තීරයේ සිය පාලනය තවදුරටත් පුළුල් කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට හූති සටන්කාමීන් අප්‍රිකානු වෙරළ තීරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් ස්ථානගතව සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව, රතු මුහුද සහ ඒඩන් බොක්ක සම්බන්ධ කරන ලෝකයේ වැදගත්ම උපායමාර්ගික සමුද්‍ර මාර්ගයක් වන බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්ද හූතිවරුන්ගේ බලපෑම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර හූතිවරුන් සහ සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා අතර දරුණු ගැටුම් තවදුරටත් පවතින බව සඳහන්ය.
පසුගිය පැය 24 තුළ පමණක් යේමනයේ සිට සරණාගතයන් 2,000කට වැඩි පිරිසක් දේශසීමාව හරහා ජිබුටි රාජ්‍යයට පලා ගොස් ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය පවසයි.
යේමන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ජිබුටියේ ඔබොක් නගරයට පැමිණෙන සරණාගතයන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදීමට පියවර ගනිමින් පවතින බවද වාර්තා වේ.
Post Views: 9
Previous Post

පින්නවලදී අලි ඇතුන්ට නිදහසේ සැරිසරන්න නව එළිමහන් උද්‍යානයක් විවෘත කෙරේ

Next Post

විදෙස් සමාගම් ඉන්ධන නිකුතුව සීමා කරයි…

Editor TTV News

Editor TTV News

Next Post
විදෙස් සමාගම් ඉන්ධන නිකුතුව සීමා කරයි…

විදෙස් සමාගම් ඉන්ධන නිකුතුව සීමා කරයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved