• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද අඩු කරන්නේ කොහොමද?

10 June 2018
in ක්‍රීඩා

හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ රටේ බදු 20% කින් අඩු කරන බව ප්‍රකාශ කර තිබෙන බවත්, එලෙස බදු අඩු කරන්නේ කෙසේ දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්ණ කර සිටි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 08 වනදා රංවල – ඇස්වත්ත නව පාලම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බලයේ සිටියදී ණය ලබාගෙන ලෝක වාර්තාවක් තැබූ හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ විට රටේ බදු අඩු කිරීම පැවසිය පුදුම සහගත බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන 7391 දක්වා වැඩි කළ බවද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව එම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල තුන් ගුණයකින් වැඩි කිරීමේ වාර්තාවට හිටපු ජනාධිපතිවරයා හිමිකම් කියන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා වර්තමානයේ ඒ පව් ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ මහජනතාවට බව ද සිහිපත් කළේය.

 

Post Views: 11
Previous Post

පිට තිබ්බ එක නෙමෙයි ඇතුළේ තිබ්බේ

Next Post

ඉල්ලන ඒවා මම දෙන්නම් – ඇමැති රාජිත

editor

editor

Next Post

ඉල්ලන ඒවා මම දෙන්නම් - ඇමැති රාජිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved