27 April 2024
#ක්‍රීඩා

පිට තිබ්බ එක නෙමෙයි ඇතුළේ තිබ්බේ

තම පුත්‍රයාගේ වාහනය අනතුරට පත්වන අවස්ථාවේදී තිබුණේ විදේශීය මත්පැන් බෝතලයේ විදේශීය මත්පැන් වර්ගයක නමක් පිටත සඳහන් වුවද ඇතුලත තිබුණේ ජලය බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පැවැති උත්සවයක් අමතමින්.

වාහනය තුළ කඩු සහ පොලු තිබීම ගැන පලවන වාර්තා අසත්‍ය බවත් එවා එම ස්ථානයට රැගෙන ආවේ වෙනත් පිරිසක් බවත් පොලීසිය මේ සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදු නොකළ බවද අමාත්‍යවරයා චෝදනා කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *