• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නඩුවල මන්දගාමී බව ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයෙන් රතු එළියක්

3 September 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නඩුවල මන්දගාමී බව ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයෙන් රතු එළියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ අතීතයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බවත්, එය ඉදිරි ප්‍රගතිය පිළිබඳ සැක පහදවන බවත් මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (Human Rights Watch – HRW) සිය අලුත්ම වාර්තාව මගින් පෙන්වා දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, එකොළොස් දෙනෙකු පැහැරගෙන යාම සහ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල යම් ප්‍රගතියක් ලබා තිබුණද, සත්‍ය වශයෙන්ම යුක්තිය ඉටුකිරීම සඳහා රජයේ කැපවීම ප්‍රමාණවත් නොවන බව පිටු 49කින් යුත් මෙම වාර්තාවේ සඳහන් වේ. ප්‍රංශ ආධාර සේවකයන් 17 දෙනෙකු සහ දෙමළ සිසුන් 5 දෙනෙකු ඝාතනය කිරීම වැනි ප්‍රකට සිදුවීම් සම්බන්ධයෙන් තවමත් නිසි පියවර ගෙන නොමැති බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සහ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජයට මේ සම්බන්ධයෙන් අඛණ්ඩව බලපෑම් කළ යුතු බවත් HRW සංවිධානයේ එක්සත් ජාතීන්ගේ අධ්‍යක්ෂිකා ලුසී මැක්කර්නන් (Lucy McKernan) මහත්මිය අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ

Next Post

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිසි ලෙස භාවිතය නිසා ලංකාව ආසියාවේ සංවර්ධිතම රට බව සුනිල් රත්නසිරි පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

ඩෝවර් වරාය අවහිර කරමින් මුහුණු ආවරණය කරගත් සංක්‍රමණ විරෝධී පිරිසක් විරෝධතාවක

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

වෙනිසියුලා තෙල්වලට ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

5 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved