• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිසි ලෙස භාවිතය නිසා ලංකාව ආසියාවේ සංවර්ධිතම රට බව සුනිල් රත්නසිරි පවසයි

3 September 2026
in දේශීය, පුවත්
මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිසි ලෙස භාවිතය නිසා ලංකාව ආසියාවේ සංවර්ධිතම රට බව සුනිල් රත්නසිරි පවසයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් බැරල් බිලියන දෙකක් සහ ස්වභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන නවයක අතිවිශාල ප්‍රමාණය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් රටේ සමස්ත ණය බර ගෙවා දමා ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිතම රාජ්‍යය බවට පත් කළ හැකි බව ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ප්‍රකාශ කර තිබේ. පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ මෙම සම්පත් ගවේෂණය සඳහා වර්ග කිලෝමීටර් 34,000ක භූමි ප්‍රමාණයක් ප්‍රධාන කොටස් හතරකට බෙදා දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලංසු කැඳවීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවයි.
මීට අමතරව, වත්මන් රජය ගොවි ජනතාව වෙනුවෙන් ඉතිහාසයේ නොවූ විරූ සහන ප්‍රමාණයක් ලබා දී ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, යල කන්නයේ වී මිලදී ගැනීම සහ ගොවි සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 46,600ක මුදලක් පළමු වටයේදීම නිදහස් කර ඇති බවත්, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට රුපියල් මිලියන 6,000ක් සහ පෞද්ගලික අංශයට සහන පොලියට ණය සඳහා මිලියන 10,000ක් වෙන් කර ඇති බවත් පැවසීය. එමෙන්ම, පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 13,492ක් සහ කුඩා මෝල් හිමියන් දිරිමත් කිරීමට රුපියල් ලක්ෂ 250 බැගින් පොලී රහිත ණය ලබා දීමට කටයුතු කර ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය
Post Views: 5
Previous Post

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නඩුවල මන්දගාමී බව ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයෙන් රතු එළියක්

Next Post

2030 වන විට Solar සහ ශීතකරණ කාර්මිකයන්ට NVQ සහතිකය සහ ඉංජිනේරු ලියාපදිංචිය අනිවාර්ය කිරීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

ඩෝවර් වරාය අවහිර කරමින් මුහුණු ආවරණය කරගත් සංක්‍රමණ විරෝධී පිරිසක් විරෝධතාවක

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

වෙනිසියුලා තෙල්වලට ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

5 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved