• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජවක වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා HUTCH සිය ESG කැපවීම ශක්තිමත් කරයි

4 June 2026
in දේශීය, පුවත්
රජවක වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ  ව්‍යාපෘතිය හරහා  HUTCH සිය ESG කැපවීම  ශක්තිමත් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
HUTCH Sri Lanka සමාගම පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් වන සිය කැපවීම යළිත් තහවුරු කරමින්, බලන්ගොඩ රජවක වන රක්ෂිතය කේන්ද්‍ර කරගත් වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තෙවන අදියර සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. ‘ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය’ (Rainforest Protectors Sri Lanka) සමඟ එක්ව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය හරහා රක්ෂිතයේ හානියට ලක් වූ අක්කර භාගයක භූමි ප්‍රමාණයක දේශීය ශාක පැළෑටි 500කට ආසන්න ප්‍රමාණයක් රෝපණය කෙරිණි.
ස්වාභාවික වනාන්තර ව්‍යුහය නැවත ගොඩනැඟීම, ජෛව විවිධත්වය සුරැකීම සහ ජීවී පරිසර පද්ධතිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. සමාගමේ කාර්ය මණ්ඩලයේ සෘජු දායකත්වයෙන් සිදුකෙරුණු මෙම ක්‍රියාවලිය, ආයතනික සංස්කෘතිය තුළ තිරසාරත්වය දෛනික පුරුද්දක් කර ගැනීමට සමාගම දරන උත්සාහය පිළිබිඹු කරයි.
මෙම ව්‍යාපෘතිය 2050 වසර වන විට කාබන් මධ්‍යස්ථ රටක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට අත්වැලක් වේ. CK Hutchison Holdings හි අනුබද්ධිත ආයතනයක් ලෙස HUTCH සමාගම සිය ESG දර්ශකය පුළුල් කරමින් පුනර්ජනනීය බලශක්ති භාවිතය, e-SIM ප්‍රවර්ධනය, චක්‍රීය ආර්ථික සංකල්ප සහ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ඇතුළු හරිත මුලපිරීම් රැසක් ක්‍රියාත්මක කරයි.
මෙම හවුල්කාරිත්වය මව් සමාගමේ ESG ප්‍රතිපත්තියට අනුකූලව පාරිසරික භාරකාරත්වය සහ දේශගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දීමේ හැකියාව වෙනුවෙන් HUTCH දක්වන අඛණ්ඩ කැපවීමට සාක්ෂියක් බව ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා ප්‍රකාශ කළේය. මෙරට ජනතාවගේ යහපත් ජීවනෝපාය උදෙසා පරිසර පද්ධතීන් සුරක්ෂිත කිරීමේ වැදගත්කම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව සංශෝධනය කරන ලෙස ඉල්ලීමක්

Next Post

නව්‍යකරණය වූ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවක් සැකසිය යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
නව්‍යකරණය වූ  උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවක්  සැකසිය යුතුයි

නව්‍යකරණය වූ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවක් සැකසිය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved