27 April 2024
#වීඩියෝ

කොළඹ හදන්නයි මං පුරපති අපේක්ෂකත්වයට ආවේ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

කොළඹ නගරයේ ජනතාවට වසර 25 කින් නිසි සංවර්ධනයක් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ‌කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රාහුමාන් මහතා පවසයි.

තමා උපන් නගරයේ ජනතාවගේ සෑබෑ අවශ්‍යතා තමා දන්නවා බවත් ඒ වෙනුවෙන් තමා සියළු දේ සිදු කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මුජිබර් රාහුමාන් මහතා මේ බව සඳහන් කලේ TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි. එම සාකච්ඡාව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

https://www.youtube.com/watch?v=gfJgxqPDhDM

Leave a comment

Your email address will not be published. Required fields are marked *