27 April 2024

මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි – දේශබන්දු රොෂාන් ගුණවර්ධන

තමා දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පවුලේ හෝ හිතමිතුරන්ට තනතුරු හා වරප්‍රසාද ලබා දීමට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක දේශබන්දු රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය විසින් මෙහෙයවන 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද? යන වැඩසටහනට එක්වෙමින් රොෂාන් ගුණවර්ධන මහතා කියා සිටියේ නුවරඑළිය ජනතාව වෙනුවෙන් සේවය කිරීමට දේශපාලනයට පිවිසි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක දේශබන්දු රොෂාන් ගුණවර්ධන මහතා සමඟ සිදු කල සම්පුර්ණ සාකච්ඡාව අපගේ youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *