• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යහපාලනය ගැන මටත් අයිතියක් තියෙනවා – ඇමැති දුමින්ද

8 August 2018
in දේශීය

යහපාලනය ඇති කරන්න ජනාධිපතිතුමන් එක්ක එළීයට බැහැපු කෙනෙක් විදිහට මට යහපාලනය ගැන කථා කරන්න ලොකු අයිතියක් තිබෙන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

ජාතික ආණ්ඩුව ගැන වගේම යහපාලනය ගැන හැමදාමත් තමා කථා කරන බවත් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියගන්නා වෙනත් පක්ෂ වල අය තමාට චෝදනා කරන බව හෙතෙම කියා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “යු.එන්.පී යන්න කියලා.නෑ මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැබැයි අපිට එක්සත් ජාතික පක්ෂය එක්ක එකට වැඩ කරන්න බාධාවක් නෑ,අපි එකට එකතු වුණේ මේ දිස්ත්‍රික්කය හදන්න, මේ රට හදන්න.ඒ නිසා මේ ඉහළ තියෙන එකමුතුව ගමෙත් ඇති කරන්න කියලා ආරාධනා කරනවා.ඇති දැන් බෙදුණා, ඇති දැන් පළිගත්තා, ඇති දැන් වෛර කර ගත්තා.මොකද අපි නොදන්නවා වුණාට මෙච්චර කාළයක් අපි පළිගත්තේ, ඊරිසියා කලේ, වෛර කලේ අපේම ගමේ හිතවතෙක්ට, අපේම ඥාතියෙක්ට, අපේම සහෝදරයෙක්ට.ඒ නිසා අපි මේ යහපාලනයත් එක්ක අලුත්ම දේශපාලනයක් ඇති කරලා තියෙනවා “අමාත්‍යවරයා යැයි පැවසීය.

Post Views: 7
Previous Post

ලබන වසරේදී පවුල් ලක්ෂ 08 කට සමෘද්ධි සහනාධාර

Next Post

කළුතර,බෝසත් මාපිය සෙවණ, ජනපති අතින් විවෘත කෙරේ

editor

editor

Next Post

කළුතර,බෝසත් මාපිය සෙවණ, ජනපති අතින් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved