• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම කැමැති වුණාට ! මෛත්‍රි මට කැමැති නෑ – මහින්ද ඉන්දියාවේදී කියයි 

12 September 2018
in දේශීය
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා සමඟ එක්ව වැඩ කිරීමට අකමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. 
එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව ස්ථාවර නොමැති බවයි. අග්‍රාමාත්‍යවරයා කියනා දේට හාත්පසින්ම විරුද්ධ දෙයක් ජනාධිපතිවරයා පවසන බවයි. 
 
එසේම විදේශ රටවල සිට තමන්ගේ රටේ ආණ්ඩුවෙහි අඩුපාඩුකම් නොපවසන නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවට තවමත් ජාත්‍යන්තරයෙන් මුදල් ඉපැයීමට නොහැකි වී ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේය. 
 
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන්ගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂට ඉදිරිපත් කරවීම තමා සුදානම් නොමැති නමුත් තමන්ගේ සහෝදරයා බොහෝ විට ඉදිරිපත් විය හැකි  හෙතෙම කියා සිටියේය. 
 
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ වලදී මෛත්‍රිපාල ජනාධිපති හා රනිල් අගමැති එක්වි ජයග්‍රහණය කරන්න හැකි වේයැයි තමා විශ්වාස නොකරන බව ද ඔහු පැවසිය. 
එසේම තමන්ගේ ඩොලර් බිලියන 18 ක මුදල තවමත් මෛත්‍රිපාල ආණ්ඩුවට සොයා ගැනීමට නොහැකි වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා ද හින්දු පුවත් පත සමඟ සිනා සෙමින් ද පවසා තිබේ. 
 
ද හින්දු – ඉන්දියා 
https://www.thehindu.com/opinion/interview/for-the-security-of-india-stability-in-sri-lanka-is-very-important/article24929236.ece
Post Views: 5
Previous Post

ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද  – ඇමැති කිරිඇල්ල 

Next Post

තාක්ෂණය දියුණු වීමෙන් රැකියා අහිමිවනවා – තරුණ පිරිස් අතර සමික්ෂණයකින් හෙළි වෙයි 

editor

editor

Next Post

තාක්ෂණය දියුණු වීමෙන් රැකියා අහිමිවනවා - තරුණ පිරිස් අතර සමික්ෂණයකින් හෙළි වෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved