• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

කට්ටිය හිරේ යවනකම් මම මහන්සි වෙනවා

26 July 2018
in ක්‍රීඩා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මීතොටමුල්ල කසල කන්ද නායයෑම පිළිබදව විමර්ශනයට පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මේ පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපතිතුමාට භාර දී ඇති බවත්, මේ වන තෙක් ඒ සම්බන්ධව නඩු පැවරීමක් සිදුව නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළකරන ලද්දේල මීතොටමුල්ල කසල කන්ද නායයෑම හේතුවෙන් දේපල අහිමිවූවන්ගේ ඉඩම් වලට අදාල වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්ය. මෙහෙදී වන්දිලාභී පවුල් 61 ක් අතරේ රුපියල් මිලියන 327 ක මුදලක් බෙදා දෙන ලදී.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේ ” සාමාන්‍යයෙන් වන්දියක් ලබා දෙන විට අපි හරි සතුටින් එය ලබා කටයුතු කරනවා. ඒත් මේ වන්දි එලෙස සතුටින් වන්දි ලබා දෙන්නක් නෙමෙයි. මේ කසල කන්ද නායයෑමේ වගකීම වර්තමාන රජයත් පසුගිය රජයත් භාර ගන්න ඕනේ. පොල් කර්මාන්තයටල සීනී කර්මාන්තයට පවා ඇමතිවරු සිටිය රටක කසල කළමණාකරණයට වගකිව යුතු ආයතනයක්, අමාත්‍යාංශයක් නෑ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා කොමිසමක් පත් කළා මේ සිදුවීම ගැන හොයන්න. ඒ කොමිසමට මේ ප්‍රදේශයේ ජනතාව වගේම මමත් ස්වේච්ඡාවෙන් ගිහිල්ලා සාක්ෂි දුන්නාග ඒ වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නා පෙබරවාරි මාසේ. ඒ නිසා ජනාධිපතිතුමාට මේකේ තව ඉතුරු වැඩකොටසක් තියෙනවා. ඒ තමයි මේ පත් කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරලා. සෘජුවම වැරදි කරුවන් ලෙස නම් කරපු දෙන්නෙක් ඉන්නවා. ඒ වගේ රාජ්‍ය ආයතන 05 ක් තියෙනවා, මේ වැරදිකරුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගන්න ඕනේ. පසුව ඒ වැරදිකරුවන් හිරේ යවනකම් මේක ඉවර වෙන්නේ නෑ. මේ වන්දි ලබා ගන්න මං මහන්සි වුනා වගේම, මේ විපතට වගකිව යුතු අය හිරේ දානකම් මහන්සිවෙනවා යැයි මන්ත්‍රීවරයා පැවසීය.

Post Views: 8
Previous Post

ගැලෙව්වාට අවුලක් නෑ

Next Post

මන්මුණෙයි පත්තු – එරාවුල් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට නව ගොඩනැගිලි

editor

editor

Next Post

මන්මුණෙයි පත්තු - එරාවුල් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට නව ගොඩනැගිලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නුවරඑළිය රෝස තැපෑලේ  අකුණු සන්නායකය  අතුරුදන් වීමේ පැමිණිල්ලට  පොලිසිය නිහඬයි

21 May 2026
යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේදී  මීට වඩා නිරවද්‍ය විය යුතුයිරුසියාව විසින් යුක්රේන ඩ්‍රෝන යානාවල ගමන් මඟට බාධා පමුණුවමින් සිදුකරනු ලබන ගුවන් සීමා උල්ලංඝනය කිරීම් වළක්වා ගැනීම සඳහා, යුක්රේනය සිය ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමේදී මීට වඩා අතිශයින්ම නිරවද්‍ය (Precise) විය යුතු බව පෝලන්තය ප්‍රකාශ කරයි. බෝල්ටික් කලාපීය රාජ්‍යයන්හි (Baltic states) ගුවන් සීමාවන් මෑතකදී අඛණ්ඩව උල්ලංඝනය වීමේ සිදුවීම් මාලාවකින් අනතුරුව පෝලන්තය විසින් මෙම නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ. එස්තෝනියාවේ තලින් (Tallinn) අගනුවර පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පෝලන්ත නියෝජ්‍ය අගමැති මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ද වන ව්ලැඩිස්ලාව් කොසීනියැක්-කාමිෂ් (Wladyslaw Kosiniak-Kamysz) මහතා මේ බව අවධාරණය කළේය. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රුසියානු කුපිත කිරීම් (Provocations) සඳහා ඉඩ ප්‍රස්ථා නිර්මාණය වීම වැළැක්වීමට නම් යුක්රේනය සිය ඉලක්ක සපුරා ගැනීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එමෙන්ම තම රටවල් සතු ස්වෛරී භූමීන් කිසිදු අයුරකින් උල්ලංඝනය නොවිය යුතු අතර, ඒවායේ ආරක්ෂාවට කිසිදු පාර්ශවයකින් තර්ජනයක් එල්ල නොවිය යුතු බව ද පෝලන්ත ආරක්ෂක අමාත්‍යවරයා එහිදී දැඩිව කියා සිටියේය.

මගේ ප්‍රකාශය එම දරුවා  ඉලක්ක කරලා කළ එකක් නෙවෙයි

මහ බැංකු බැඳුම්කර වංචා නඩුව  නීතිපති උපදෙස් සඳහා  කැඳවීමට දින නියම වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහබැංකු පොලී අනුපාත  ලබන සතියේදී 0.5%කින් හෝ 1%කින්  ඉහළ යාමේ අවදානමක්  පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා  අනතුරු අඟවයි

ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන  සමීරා මෙහෙබුදීන්  ආරක්ෂිතව ලංකාවට ගෙන්වා ගැනීමට  රජයෙන් රාජ්‍යතාන්ත්‍රික පියවර

ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන සමීරා මෙහෙබුදීන් ආරක්ෂිතව ලංකාවට ගෙන්වා ගැනීමට රජයෙන් රාජ්‍යතාන්ත්‍රික පියවර

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved