27 April 2024
#ක්‍රීඩා

ගැලෙව්වාට අවුලක් නෑ

ගාල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ තමන්ගේ නාමය පුවරුවෙන් ඉවත් කිරීම ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ අපවත් වී වදාල හෝමාගම පුරාණ විහාරාධිපති පූජ්‍ය මාදෝවිට පඥ්ඥා කිත්ති නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වීමට ගිය අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

එහිද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මහින්දෝදය නමින් හැදු වටිනා විද්‍යාගාරයලද එම නම ගලවා ඇති අතර මහින්දෝදය කියන්නේ මහින්ද නොවන බවයි.

මහින්දෝදය නමින් වැඩ රාශියක් සිදු කරමින් තිබු බවත් එහි නාමය ඉවත් කිරීම මේ වන විට සිදු කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *