• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ඇන්ජිම හදන්න ඕන – මංගල කියයි

3 July 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ව්‍යසායකත්වය රට දියුණු කිරීමේ ඇන්ජිම බවට පත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලාංකිකයන්ගේ ජානවල ඇති ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා හඳුන්වා දී ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඒ සඳහා සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතර ශාන්ත තෝමස් පිරිමි විදුහලට වසර 175 සපිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට ඊයේ (02) සහභාගී වෙමින්.

අමාත්‍යවරයා එහි දී කියා සිටියේ “ ලෝකය ඉතා වේගයෙන් දියුණුව කරා යමින් තිබේ. තවත් වසර කිහිපයකින් ගණකාධිකාරීවරුන් අවශ්‍ය නැති වන තරමට, රියැදුරුන් අවශ්‍ය නැති තරමට තාක්ෂණය දියුණු වනු ඇත. එහෙත් අප තවමත් ඉන්නේ විභාග ක්‍රමය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාවක ය. වසරකට උසස් පෙළ සඳහා පෙනී සිටින ලක්ෂ දෙකහමාරක පමණ පිරිසෙන් 250000ක් පමණක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබති. තවත් පිරිසක් ඔවුන්ගේ මාපියන්ගේ ආර්ථික ශක්තිය මත දෙස් විදෙස් උසස් අධ්‍යාපනයට යොමු වෙති. සෙසු පිරිස අදක්ෂයන් ලෙස සැලකීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් සත්‍ය එය නොවේ. ඔවුන් කිසි ලෙසකත් අදක්ෂයන් ලෙස හැඳින් විය නොහැකි ය.
මෙම පිරිස අදක්ෂයන් නොව සැබෑ හැකියාවන් ඇති පිරිසක් බව තහවුරු කළ යුතුය. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රජය සිදු කරනු ලබන්නේ මෙම පිරිස සතු ව්‍යවසායකත්ව හැකියාවන්ට සහය දැක්වීමයි. ඒ වෙනුවෙන් රජය ණය ලබා දෙන අතර එම ණය මුදල්වල සම්පූර්ණ පොලී මුදල හෝ ඉන් සැලකිය යුතු කොටසත් රජය විසින් දැරීමට ද සිදු වෙයි. ඉතිහාසය පුරා ශ්‍රී ලාංකිකයන් දස්කම් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තයටත් වඩා දක්ෂ ව්‍යවසායකයන් ලෙස ය. අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශවල සිදු කළ කැණීම්වලින් මතුවන්නේ විවිධ රටවල කාසි වර්ගයි. එබැවින් අප කළ යුත්තේ අපේ ජානවල ඇති ඒ ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කිරීමට අවශ්‍ය ශක්තිය තරුණ පරපුර වෙනුවෙන් ලබා දීමයි. අපේ ඉලක්කය වන්නේ 2020 වන විට නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමයි. ඊට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව මේ වන විටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා තිබේ. අවශ්‍ය වන්නේ ඒ ශක්තිමත් කුලුනු මත සංවර්ධනය ඇති කිරීමයි. එම සංවර්ධනයේ ඇන්ජිම බවට ව්‍යවසායකත්වය පත් කිරීමයි. යැයි අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා අනතුරුව මාතර මහින්ද රාජපක්ෂ විදුහලේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ද සහභාගී විය.

 

Post Views: 6
Previous Post

මුල්‍ය ගනුදෙනු විනිවිද කළ යුතුයි

Next Post

මහින්දට ප්‍රශ්ණයක් තියෙනවානම් අපෙන් අහන්න – nytimes

editor

editor

Next Post

මහින්දට ප්‍රශ්ණයක් තියෙනවානම් අපෙන් අහන්න - nytimes

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved