ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්යක්ෂ මණ්ඩල කුමන්ත්රණයකින් තමන්ව සභාපති ධුරයෙන් ඉවත්කල බව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (20) කොලඹ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඒ මහතා පවසා සිටියේ මෙරට වැඩිම ලාභ දායි ආයතනක් ලෙස ටෙලිකොම් ආයතනය පත් කිරීමට හැකියාව තිබෙන බවයි.