• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රගතිය පිළිබඳව ICC සිය සතුට පළ කරයි

16 July 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  ප්‍රගතිය පිළිබඳව  ICC සිය සතුට පළ කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් ක්‍රිකට් පරිපාලනය සහ ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සිය සතුට පළ කර තිබේ. එඩින්බරෝ නුවරදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුවෙන් අනතුරුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලන ව්‍යුහය සහ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රගතිය ICC මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති අතර, එය දිගුකාලීන පාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස ඔවුන් අගය කරයි.
කෙසේ වෙතත්, ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු තවදුරටත් විධිමත් කිරීමේ අරමුණින්, හැකි ඉක්මනින් නිලවරණයක් පවත්වා තේරී පත් වූ පාලන අධිකාරියක් යටතේ කටයුතු භාර දීමේ වැදගත්කම ICC මණ්ඩලය විසින් අවධාරණය කර ඇත. ඒ අනුව, පාලන ගැටලු සම්පූර්ණයෙන් නිරාකරණය වී නිලවරණය පවත්වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල රැස්වීම්වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව තවදුරටත් අත්හිටුවීමට ICC ගත් තීරණය ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 5
Previous Post

පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර දෙකකින් පොලිස් නිලධාරීන් 3ක් මරුට 34කට තුවාල

Next Post

පරාජයෙන් පසු එංගලන්තයට හිස ඔසවා සිටින ලෙස විලියම් කුමරුගෙන් පණිවුඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
පරාජයෙන් පසු එංගලන්තයට  හිස ඔසවා සිටින ලෙස  විලියම් කුමරුගෙන් පණිවුඩයක්

පරාජයෙන් පසු එංගලන්තයට හිස ඔසවා සිටින ලෙස විලියම් කුමරුගෙන් පණිවුඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved