• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ICC තහනම ඉදිරි දින කිහිපයේදී ඉවතට – ඇමැති හරින්

27 January 2024
in දේශීය, පුවත්
ICC තහනම ඉදිරි දින කිහිපයේදී ඉවතට – ඇමැති හරින්

ICC ය විසින් මෙරටට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරනු ඇති බව තමා විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) වත්තල දී මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

අමාත්‍යවරයා කියා සිටියේ පසුගියදා ICCයේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු පිරිස සමඟ සිදු කල සාකච්ඡාවෙන් අනතුරිව එම තහනම ඉවත් කරනු ඇති බවට තමා දැඩි විශ්වාස කරන බවයි.

Post Views: 1,043
Previous Post

පාර්ලිමේන්තුව වාරාවසාන කෙරේ… පස්වන සැසිවාරය ලබන 07 වනදා

Next Post

ලාන්සා ආරම්භ කල නව සන්ධානයේ මංගල ජන රැළිය ජාඇල දී ඇරඹේ

editor ttvnews

editor ttvnews

Next Post
ලාන්සා ආරම්භ කල නව සන්ධානයේ මංගල ජන රැළිය ජාඇල දී ඇරඹේ

ලාන්සා ආරම්භ කල නව සන්ධානයේ මංගල ජන රැළිය ජාඇල දී ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved