• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ICC ඉහළ පෙළේ කණ්ඩායමක් ලංකාවට ක්‍රිකට් පරිපාලනයේ අර්බුදය ගැන සාකච්ඡා ඇරඹෙයි

16 May 2026
in දේශීය, පුවත්
ICC ඉහළ පෙළේ කණ්ඩායමක්  ලංකාවට ක්‍රිකට් පරිපාලනයේ අර්බුදය ගැන  සාකච්ඡා ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා රජය විසින් අතුරු කමිටුවක් පත් කිරීමෙන් අනතුරුව හටගෙන ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය පුවත් සේවයක් වන PTI පුවත් සේවයට අනුව, ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා මහතා ඊයේ (15) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අතර, අද (16) දිනයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ඉහළ තනතුරක් දරන ICC නිලධාරියෙකු ද ඔවුන් සමඟ එක්වීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ද රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් තහවුරු කළේ ICC නිලධාරීන් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණ සාකච්ඡා පවත්වනු ඇති බවයි. පසුගිය අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රිකට් පරිපාලනය මෙහෙයවීම සඳහා අමාත්‍යවරයා විසින් නව දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවට නව නිලවරණයක් පවත්වන තෙක් පරිපාලන කටයුතු සහ ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේ වගකීම පැවරී ඇති අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙම පැමිණීම ඉදිරි ක්‍රිකට් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

ලෝක චෙස් සම්මේලනයේ සභාපති දිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලිය අද ඇරඹේ

Next Post

ධාවනය වූ බස් රථයකින් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නාමල් කරුණාරත්න  ගමට ආවොත් ගොවියෝ  ඉදල් අතට ගනී   සීලරතන හිමිගෙන් සැර ප්‍රකාශයක්

නාමල් කරුණාරත්න ගමට ආවොත් ගොවියෝ ඉදල් අතට ගනී සීලරතන හිමිගෙන් සැර ප්‍රකාශයක්

16 May 2026
අනුරාධපුර දැරියගේ  අපයෝජන සිද්ධිය  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය  විමර්ශන ගැන අවධානයෙන්

වසර 10ක් තිස්සේ  අබලන් වූ මීපිලිමාන – දිමුතුගම  මාර්ගය නිසා  පවුල් 35ක් අමාරුවේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි  ප්‍රදේශ කිහිපයකදී  සැකකරුවන් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල් කරුණාරත්න  ගමට ආවොත් ගොවියෝ  ඉදල් අතට ගනී   සීලරතන හිමිගෙන් සැර ප්‍රකාශයක්

නාමල් කරුණාරත්න ගමට ආවොත් ගොවියෝ ඉදල් අතට ගනී සීලරතන හිමිගෙන් සැර ප්‍රකාශයක්

16 May 2026
අනුරාධපුර දැරියගේ  අපයෝජන සිද්ධිය  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය  විමර්ශන ගැන අවධානයෙන්

අනුරාධපුර දැරියගේ අපයෝජන සිද්ධිය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ගැන අවධානයෙන්

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved