• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලිංගික අපචාර චෝදනා එල්ල වූ ජාත්‍යන්‌තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් ධුරයෙන් නෙරපයි

25 July 2026
in පුවත්, විදෙස්
ලිංගික අපචාර චෝදනා එල්ල වූ  ජාත්‍යන්‌තර අපරාධ අධිකරණයේ  ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් ධුරයෙන් නෙරපයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලිංගික අපචාර චෝදනා එල්ල වී සිටි ජාත්‍යන්‌තර අපරාධ අධිකරණයේ (ICC) ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම ධුරයෙන් නෙරපා හැරීමට අදාළ අධිකරණයේ සාමාජික රටවල් පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්‌ක් මූලස්ථානයේදී පැවැති විශේෂ රහස් ඡන්ද විමසීමකදී, ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 82ක ඡන්දය හිමිවීමත් සමඟ මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
ජාත්‍යන්‌තර අපරාධ අධිකරණයේ කනිෂ්ඨ සේවිකාවක සමඟ නුසුදුසු ලිංගික සබඳතාවක් පැවැත්වූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් කරීම් ඛාන් පසුගිය මාසයේදී වැඩතහනමකට ද ලක්ව සිටියේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අධිකරණයේ අධීක්ෂණ මණ්ඩලය ජූනි මාසයේදී අනාවරණ කර තිබුණේ, අදාළ සේවිකාව ඉදිරිපත් කළ පැමිණිල්ල ඉදිරියට ගෙන යාම වැළැක්වීමට උත්සාහ කරමින් ඔහු බරපතළ ලෙස රාජකාරි පැහැර හැරීමක් සහ බරපතළ චරිත දූෂණයක් සිදු කර ඇති බවයි.
කෙසේවෙතත්, තමාට එල්ල වූ සියලු ලිංගික අපචාර චෝදනා යළි යළිත් ප්‍රතික්ෂේප කළ කරීම් ඛාන්, තම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ තීරණයට එරෙහිව පවත්නා සියලු නීතිමය මාර්‌ග ඔස්සේ අභියෝග කරන බව ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්‌තර අපරාධ අධිකරණ ඉතිහාසයේ ප්‍රධාන අභිචෝදකවරයෙකු මෙලෙස ධුරයෙන් පහකළ පළමු අවස්ථාව මෙය වන අතර, එම ධුරය සඳහා නව නිලධාරියෙකු පත් කරගැනීමේ ඉදිරි ක්‍රියාමාර්‌ග ගැනීමට නියමිතය.
Post Views: 6
Previous Post

අක්කරායන් රක්ෂිතය එළිපෙහෙලි කර නිලධාරීන්ට පහරදුන් 09 දෙනෙක් අත්අඩංගුවට

Next Post

ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ ලැව්ගිනි පාලනයෙන් ගිලිහෙයි 160,000කට වැඩි පිරිසක් ඉවත් කෙරෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved