• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අක්කරායන් රක්ෂිතය එළිපෙහෙලි කර නිලධාරීන්ට පහරදුන් 09 දෙනෙක් අත්අඩංගුවට

25 July 2026
in දේශීය, පුවත්
අක්කරායන් රක්ෂිතය  එළිපෙහෙලි කර නිලධාරීන්ට පහරදුන්  09 දෙනෙක් අත්අඩංගුවට
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් මුක්කම්පන් ප්‍රදේශයේ පිහිටි අක්කරායන් රක්ෂිත වනාන්තරය JCB යන්ත්‍රයක් යොදාගනිමින් නීතිවිරෝධී ලෙස එළිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු වනජීවී සහ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්‌ය බලකා නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (24) දහවල් කාලයේ ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන්, රක්ෂිතය එළිපෙහෙලි කිරීමට යොදාගත් JCB යන්ත්‍රය ද සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් විසින් වනජීවී නිලධාරීන්ට සහ පොලිස් විශේෂ කාර්‌ය බලකා නිලධාරීන්ට විරෝධය පා රාජකාරියට බාධා කර ඇති බව වාර්‌තා වේ. එහිදී අදාළ පිරිස නිලධාරීන්ට පහරදී ඔවුන් සතු ගිනිඅවි උදුරා ගැනීමට ද තැත් කර ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් සැකකරුවන් පාලනය කර අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. රක්ෂිත වනාන්තර විනාශ කිරීම සහ රාජකාරියට බාධා කරමින් පහරදීම සම්බන්ධයෙන් අදාළ අංශ මගින් වැඩිදුර විමර්‌ෂණ ක්‍රියාත්මක කෙරේ.
Post Views: 8
Previous Post

වරාය නගරයේ චීන ජාතිකයා පැහැරගෙන ගොස් ඝාතනය කළේ කවුද? සැකකරුවන් දෙදෙනා පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර

Next Post

ලිංගික අපචාර චෝදනා එල්ල වූ ජාත්‍යන්‌තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් ධුරයෙන් නෙරපයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved