මෙම වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. කාන්තා T20 ලෝක කුසලාන (ICC Women’s T20 World Cup 2026) තරගාවලිය සඳහා වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (29) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තු වෙත හිමිව ඇත.
නිල නිවේදනයට අනුව, නම් කරන ලද මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන ජූනි මස 03 වනදා තරගාවලියට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.















