• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් නවසීලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කෙරේ

29 May 2026
in දේශීය, පුවත්
අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් නවසීලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඊයේ (28) විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. විදේශ අමාත්‍යවරයාගේ නවසීලන්ත නිල සංචාරයට සමගාමීව පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් (Winston Peters) මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්විය. ශ්‍රී ලාංකීය ආගමික වතාවත් සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික ‘මාවෝරි’ (Māori) ආශිර්වාදයන් මධ්‍යයේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර, මෙමඟින් දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් වන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
නවසීලන්ත විදේශ කටයුතු නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම නව මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම තුළින් එරට වෙසෙන 30,000කට අධික ශ්‍රී ලාංකිකයින්ට වඩාත් කාර්යක්ෂම කොන්සියුලර් සේවාවක් සැපයීමට අපේක්ෂිතය. එමෙන්ම දෙරට අතර වෙළඳ, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය කිරීම ද මෙහි ප්‍රධාන අරමුණකි.
Post Views: 0
Previous Post

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Next Post

T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ගිවිසුම ගැන  අවසන් තීරණය ගන්න  ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

ඉරාන ගිවිසුම ගැන අවසන් තීරණය ගන්න ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

29 May 2026
T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

29 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved