• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන බලපත්‍ර ලියාපදිංචියට ව්‍යාජ වෙබ් අඩවි … ප්‍රවේසම් වන්නැයි ICTA දන්වයි

21 July 2022
in දේශීය

ජාතික ඉන්ධන බලපත්‍රය ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇති http://fuelpass.gov.lk හරහා පමණක් ලියාපදිචිය (QR කේතය) ලබාගන්නා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

එම ආයතනය පවසා සිටිනේ මේ වන විට ඒකී වෙබ් අඩවිය වැනි වෙනත් ව්‍යාජ වෙබ් අඩවි මගින් ජනතාවගේ පුද්ගලික තොරතුරු එක්රැස් කිරීමට උත්සාහ කරන අනවසර වෙබ් අඩවි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි.

එබැවින් ඒ පිළිබද විමසිලිමත් වන ලෙස ජනතාවට වැඩිදුරටත් දන්වාසිටියි.

Post Views: 28
Previous Post

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

Next Post

ඡන්දයෙන් දිනූ ගෝඨා ගෙදර.. පැරදුණු රනිල් ජනපති – විමල් වීරවංශ

editor

editor

Next Post

ඡන්දයෙන් දිනූ ගෝඨා ගෙදර.. පැරදුණු රනිල් ජනපති - විමල් වීරවංශ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved