• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ID එක හෙට සිට අලුත් විදිහකින්

31 December 2018
in දේශීය

නව ජාතික හැඳුනුම්පත ජනවාරි පළමුවැනිදා සිට නිකුත් කිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුහුරු ජාතික හැඳුනුම්පත් ලෙස හඳුන්වාදෙන මෙම නව හැඳුනුම්පත සඳහා අයදුම්කරුගේ ජායාරූපය, විද්‍යුත් තැපෑල මගින් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ප්‍රමාණවත් බවයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදංචිවී ඇති ඡායාරූප ශාලාවලින් පමණක් ඡායාරූප රැගෙන රිසිට්පත අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය. ඡායාරූප ලබාගැනීම සඳහා ඡායාරූප ශාලා 2,100ක් දිවයිනපුරා මේ වන විට ලියාපදංචි කර තිබේ.

 

Post Views: 14
Previous Post

අයිති නැති වුණත් දුමින්ද යාන් ඔය ජලාශයේ නිරික්ෂණ චාරිකාවක

Next Post

නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ

editor

editor

Next Post

නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved