• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එදා හරි තීන්දුව ගත්තානම් අද රට මෙතරම් අගාධයකට වැටෙන්නේ නෑ- විපක්ෂනායක සජිත්

20 August 2022
in දේශීය

එදා රටේ ජනතාව නිවැරදි තීන්දුව ගත්තා නම් අද මේ රට පත්ව ඇති තත්ත්වයටත් ජනතාව වැටී ඇති තත්වයටත් පත් වෙන්නට තමන් කිසිවිටෙකත් ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ අද (20) යටියන්තොට සමගි ජනබලවේගයේ බල බලමණ්ඩල රැස්වීම අමතමිනි.

ආණ්ඩුවේ බලවතුන් තම තමන්ගේ බල නියාය පත්‍රය තහවුරු කරගැනීම වෙනුවෙන් මේ මොහොතේ සර්වපාක්ෂික සූදුවක් පටන් ගෙන ඇති බව පැවසූ විපක්ෂනායකවරයා රටේ ජනතාව අන්ත අසරණ වී සිටියදී කපුටු ආණ්ඩුවක ඇමති තනතුරු ලබා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

කෙසේ වෙතත් මේ මොහොතේ රට පත්ව සිටින්නේ වෙන කවරදාටත් වඩා විශේෂ තත්ත්වයකට බව පැවසූ හෙතෙම සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් කැප වන බව ද පැවසීය.

රට ගොඩනැගීමේ කටයුත්ත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම වෙනුවෙන් ලබන සතියේ ජනාධිපතිවරයා හමුවන බව පැවසූ ඔහු රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටුකරන බවද පැවසීය.

 

 

Post Views: 5
Previous Post

ආරක්ෂක ප්‍රධානීන් ජනපති හමු වෙති

Next Post

බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

editor

editor

Next Post

බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved