• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු 60 ට වැඩිනම් හෙට වැක්සින් එක ගන්න මේ තැන්වලට එන්න

10 August 2021
in දේශීය

බස්නාහිර පළාතේ අවුරුදු 60 ට වැඩි, මෙතෙක් කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් ජනතාව වෙනුවෙන් හෙට සිට දින තුනක් එන්නත්කරණය සිදු කරන බව ර ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොවිඩ් 19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසන් මේ වන වට බස්නාහිර පළාතේ 60 වැඩි ජනතාව පිළිබඳ තොරතුරු එක්රැස් කර ගෙන ඇති අතර එන්නත ලබා දෙන දිනය, ස්ථානය, පැමිණිය යුතු වේලාව සඳහන්ව දුරකතන කෙටි පණිවිඩයක් එම මධ්‍යස්ථානය මගින් එවනු ඇති බව පවසයි.

තෙදින තුළ එන්නත්කරණය සිදු කරනු ලබන ස්ථාන වන්නේ,

කොළඹ – යුධ හමුදා රෝහල නාරාහේන්පිට
ගම්පහ – දිස්ත්‍රික් මහ රෝහල
කළුතර -දිස්ත්‍රික් මහ රෝහල

 

මෙතෙක් එන්නත්කරණ සම්බන්ධ තොරුතුරු ලබා නොදුන්නානම් 1906 දුරකතන අංකයට ඇමතුමක් ලබා දී අදාළ තොරතුරු ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි. 

 

Post Views: 11
Previous Post

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

Next Post

වාරී සෞභාග්‍යා ග්‍රාමීය වැව් ව්‍යාපෘතිය රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

editor

editor

Next Post

වාරී සෞභාග්‍යා ග්‍රාමීය වැව් ව්‍යාපෘතිය රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved