ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේනම් වහාම ළගම පිහිටි රෝහල වෙත ගොස් PCR පරික්ෂණයකට යොමු වන ලෙස වැඩබල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා පවසයි.

© 2024 TTVnews.lk All Rights Reserved