• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරායේ SAGT පර්යන්තය නවීකරණයට IFC සහ HSBC වෙතින් ඩොලර් මිලියන 40ක ආයෝජනයක්

20 July 2026
in දේශීය, පුවත්
කොළඹ වරායේ  SAGT පර්යන්තය නවීකරණයට  IFC සහ HSBC වෙතින්  ඩොලර් මිලියන 40ක ආයෝජනයක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ HSBC බැංකුව එක්ව කොළඹ වරායේ SAGT පර්යන්තය නවීකරණය සහ එහි මෙහෙයුම් හරිතකරණය කිරීම සඳහා ඩොලර් මිලියන 40ක ආයෝජනයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ. මෙම මූල්‍ය පැකේජය යටතේ IFC ආයතනය විසින් ඩොලර් මිලියන 20ක ‘තිරසාරත්වයට අදාළ ණය’ පහසුකමක් සහ HSBC බැංකුව විසින් ඩොලර් මිලියන 20ක ‘හරිත ණය’ පහසුකමක් ලබා දෙනු ඇත. මෙම ආයෝජනය ශ්‍ර්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සමාගමක් සඳහා IFC විසින් ලබා දුන් ප්‍රථම තිරසාරත්වයට අදාළ මූල්‍ය පහසුකම ලෙස සටහන් වේ.
ලැබෙන අරමුදල් භාවිත කරමින් වරායේ ඵලදායිතාව ඉහළ නැංවිය හැකි සහ බලශක්ති පරිභෝජනය අවම කරන නවීනතම දොඹකර මිලදී ගැනීමට නියමිත අතර, මෙම නවීකරණය මගින් පර්යන්තයේ ඵලදායිතාව අවම වශයෙන් සියයට 11කින් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. මෙම ව්‍යාපෘතිය හරහා රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අමතරව, නාවික ක්ෂේත්‍රය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට ද විශේෂ අවධානයක් යොමු කෙරේ. SAGT හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටීන් නුඩ්සන් මහතා සහ HSBC ශ්‍ර්‍රී ලංකා ආයතනයේ අමේෂ් දිසානායක මහතා පෙන්වා දුන්නේ, මෙම පියවර හරහා වරාය උපකරණ නවීකරණය වෙමින් කාබන් විමෝචනය අවම කිරීමට සෘජුවම දායක වන බවයි.
ශ්‍ර්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5කට දායක වන නාවික සහ සැපයුම් ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයේ තීරණාත්මක අංශයක් ලෙස සැලකේ. ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ග මධ්‍යයේ පිහිටි කොළඹ වරාය, මෙම ආයෝජනය හරහා වඩාත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සේවාවක් ජාත්‍යන්තර නැව් සමාගම් වෙත ලබා දීමට අපේක්ෂා කරයි. තවද, මෙම ආයෝජනය ලෝක බැංකු සමූහයේ ශ්‍ර්‍රී ලංකාව සඳහා වූ හවුල්කාරිත්ව රාමුව සමඟ සමපාත වන අතර, එය මෙරට ගෝලීය වෙළඳ ජාලයන් සමඟ තවදුරටත් ඒකාබද්ධ කිරීමට ඉවහල් වනු ඇත.
Post Views: 5
Previous Post

මියගිය ඇමෙරිකානු සෙබළුන්ට ගෞරවයක් ලෙස ඉරානයට ප්‍රහාර එල්ල කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

Next Post

කළු මුහුදේ වෙළෙඳ නෞකාවකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
කළු මුහුදේ වෙළෙඳ නෞකාවකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

කළු මුහුදේ වෙළෙඳ නෞකාවකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved