• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සියඹලාණ්ඩු සූර්ය විදුලි ව්‍යාපෘති භූමියෙන් අනවසර වගාකරුවන් ඉවත් කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

4 August 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යෝජිත සියඔලාණ්ඩුව සූර්ය විදුලිබල උද්‍යානය ස්ථාපිත කිරීම කඩිනම් කරමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉඩම් නිදහස් කර ගැනීමට මෙන්ම , අනවසර වගාකරුවන්ට සිය වගා කටයුතු සඳහා සුදුසු වෙනත් ස්ථාන කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුබව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ ( 03 ) සියඹලාණ්ඩුව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදිය.

මෙම සාකච්ඡාව සූර්ය බල , සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා වනජීවි රැකවරණය , අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැළෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ කාබනික පොහොර නිෂ්පාදන , ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර රාජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ” මේ ව්‍යාපෘතිය හරහා අපි 100 mw ක් නිෂ්පාදනය කර ගන්නවා පමණක් නොවෙයි.ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවටත් අපි යම්කිසි සහනයක් දිය යුතුයි . මේ ව්‍යාපෘතිය හරහා ජාතික විදුලිබල පද්ධතියට විශාල ශක්තියක් වෙනවා. මොකද අපි භාවිත කරන්නේ ඔබතුමාලගේ විදුලිය නිසා ඔබතුමන්ලටත් යම් කිසි සහනයක් ලබා දීමට කටයුතු කරනවා. මේ සහයෝගය ලබා දීපු විදිහටම ඉදිරියේ දීත් අපට ඔබතුමන්ලා සහයෝගය දේවී කියල බලාපොරොත්තු වෙනවා. “

Post Views: 2
Previous Post

ගැබිණි ගුරුවරුන් ගෙන්වීම තුළ ආණ්ඩුව අපහසුතාවයට පත්වන බව ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය පවසයි

Next Post

පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

editor

editor

Next Post

පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved