2026.08.29 දින දවල් කැකිරිවහ පොලිස් වසමේ මඩපාත ප්‍රදේශයේදී වෙළගම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 75 (බෝතල් 100) ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කැකිරිවහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 62 ක් වන පොල්ගොස්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කැකිරිවහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














