• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ රටක සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ අටකට ආසන්න විසිතුරු පැළ තොගයක් කටුනායකදී රේගු අත්අඩංගුවට ගනියි

17 April 2026
in දේශීය, පුවත්
විදේශ රටක සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ අටකට ආසන්න  විසිතුරු පැළ තොගයක්  කටුනායකදී රේගු අත්අඩංගුවට ගනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් හත්ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා විසිතුරු පැළ 229 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකු පසුගියදා (11) කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී මොහු මෙම පැළ තොගය සිය ගමන් මලු තුළ සඟවාගෙන කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (Green Channel) ඔස්සේ පිට කිරීමට උත්සාහ කර තිබේ
මෙලෙස නිසි අවසරයකින් තොරව ශාක මෙරටට රැගෙන ඒම ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත මෙන්ම ශාක නිරෝධායන පනත ද උල්ලංඝනය කිරීමකි විධිමත් පරීක්ෂණයකින් පසු අදාළ විසිතුරු පැළ තොගය රාජසන්තක කිරීමට පියවර ගත් රේගු බලධාරීන්, සැකකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය විදේශීය ශාක මඟින් දේශීය පරිසර පද්ධතියට හානිකර පලිබෝධකයින් හෝ රෝග ඇතුළු විය හැකි බැවින් මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීමට රේගුව නිරන්තර අවධානයෙන් පසුවෙයි
Post Views: 4
Previous Post

මත්ද්‍රව්‍ය ඔත්තු ලබා දුන් බවට සැක කර හිටපු හමුදා මේජර්වරයෙකුගේ නිවසට ගිනි තබා පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දෙයි

Next Post

නව ජවයකින් පෙරට යන්න ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි ජනාධිපති ලේකම් ආරාධනා කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved