• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ඔත්තු ලබා දුන් බවට සැක කර හිටපු හමුදා මේජර්වරයෙකුගේ නිවසට ගිනි තබා පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දෙයි

17 April 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය ඔත්තු ලබා දුන් බවට සැක කර  හිටපු හමුදා මේජර්වරයෙකුගේ නිවසට  ගිනි තබා පුද්ගලයෙකුට තියුණු  ආයුධවලින් පහර දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලිසියට මත්ද්‍රව්‍ය ඔත්තු ලබා දුන්නේ යැයි සැක කරමින් හිටපු යුද හමුදා මේජර්වරයෙකුගේ නිවසකට පෙරේදා (15) රාත්‍රී කඩා වැදුණු නාඳුනන පිරිසක් නිවසට ගිනි තබා පලා ගොස් තිබේ. දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පෙට්‍රල් රැගෙන පැමිණි ප්‍රහාරකයින් නිවසේ රැඳී සිටි මේජර්වරයාගේ මිතුරෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති අතර, ඔහු මේ වන විට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මේජර්වරයා සිය මව ද සමඟ කාමරයක සැඟවී දිවි බේරාගෙන ඇත.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, මෙම අපරාධය මෙහෙයවා ඇත්තේ ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘නවීන්’ නමැත්තා විසිනි. පසුගිය පෙබරවාරි මාසයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝවකට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ නවීන්ගේ ගෝලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම වැටලීමට ඔත්තු ලබා දුන්නේ මෙම මේජර්වරයා බවට ජාවාරම්කරුවන් සැක කර තිබේ. මෙම කල්ලිය මීට පෙර ද ඔත්තුකරුවකු යැයි සැක කළ පුද්ගලයෙකුගේ අතක් කපා දමා බරපතළ තුවාල සිදු කර ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර සහ දකුණ පොලිස් ස්ථාන පුළුල් පරීක්ෂණ පවත්වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

සුබ නැකතට ගම්පහදී වැඩ අල්ලන අගමැතිනිය දරුවන් සමඟ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවල නිරත වෙයි

Next Post

විදේශ රටක සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ අටකට ආසන්න විසිතුරු පැළ තොගයක් කටුනායකදී රේගු අත්අඩංගුවට ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්වැල්වෙල් ඉවත් වීමෙන් පසු  කැලිෆෝනියා විවාද වේදිකාවට  තවත් ප්‍රජාතන්ත්‍රවාදීන් දෙදෙනෙකු  සුදුසුකම් ලබයි

ස්වැල්වෙල් ඉවත් වීමෙන් පසු කැලිෆෝනියා විවාද වේදිකාවට තවත් ප්‍රජාතන්ත්‍රවාදීන් දෙදෙනෙකු සුදුසුකම් ලබයි

17 April 2026
කෘතිම බුද්ධිය (AI) මුල් කරගනිමින්  Salesforce ආයතනය  තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණ (ITSM)  වෙළඳපොළට අවතීර්ණ වෙයි

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර  බෞද්ධ මගපෙන්වීම යටතේ  සහස්‍ර ගණනාවක්  සුරැකී පවතින බව  මහින්ද සමරසිංහ පවසයි

YTN හි කොටස් හිමිකාරිත්වය පිළිබඳ  ගැටලුව විසඳීමට දකුණු කොරියානු විකාශන මාධ්‍ය  විදුලි සංදේශ කොමිසමෙන් පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වැල්වෙල් ඉවත් වීමෙන් පසු  කැලිෆෝනියා විවාද වේදිකාවට  තවත් ප්‍රජාතන්ත්‍රවාදීන් දෙදෙනෙකු  සුදුසුකම් ලබයි

ස්වැල්වෙල් ඉවත් වීමෙන් පසු කැලිෆෝනියා විවාද වේදිකාවට තවත් ප්‍රජාතන්ත්‍රවාදීන් දෙදෙනෙකු සුදුසුකම් ලබයි

17 April 2026
කෘතිම බුද්ධිය (AI) මුල් කරගනිමින්  Salesforce ආයතනය  තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණ (ITSM)  වෙළඳපොළට අවතීර්ණ වෙයි

කෘතිම බුද්ධිය (AI) මුල් කරගනිමින් Salesforce ආයතනය තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණ (ITSM) වෙළඳපොළට අවතීර්ණ වෙයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved