• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට IMF සහාය අඛණ්ඩව ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රසාදය

15 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට IMF සහාය අඛණ්ඩව  ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  ප්‍රසාදය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය සඳහා ලබාදෙන සහාය අඛණ්ඩව සපයන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යළිත් සහතික කරයි. ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, මෑතකාලීන අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාව පෙන්නුම් කරන ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සුවිශේෂී වන බවයි.
ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රබල පීඩනයක් එල්ල කළ ප්‍රධාන කම්පන දෙකක් පිළිබඳව ඇය මෙහිදී කරුණු පැහැදිලි කළාය. ඉන් පළමුවැන්න ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් එල්ල කළ “දිට්වා” සුළි කුණාටුව වන අතර, දෙවැන්න මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇති වූ අඛණ්ඩ බලපෑමයි. එවැනි බාහිර හා අභ්‍යන්තර අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම අගය කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
බලධාරීන්ගේ ශක්තිමත් කැපවීම මත පදනම්ව ක්‍රියාත්මක කෙරෙන IMF ප්‍රතිසංස්කරණ වැඩසටහන මේ වන විට සාධනීය ප්‍රතිඵල ලබාදීමට පටන් ගෙන ඇති බවද කොසැක් මහත්මිය සඳහන් කළාය. ඒ අනුව රටේ ආර්ථික කාර්යසාධනය ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින බවත්, එම ප්‍රගතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ඉදිරියටත් ශ්‍රී ලංකාවට හිමිවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
Post Views: 0
Previous Post

චීන – අමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමට ෂී ජින්පිං සහ ට්‍රම්ප් එකඟතාවක

Next Post

නව සංචාරක පනත නිසා ක්ෂේත්‍රය වසර දෙකක් පසුපසට යා හැකි බවට හෝටල් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ BYD සේවා වාර 20,000 ඉක්මවයි  ජෝන් කීල්ස් CG ඔටෝ  අලෙවියෙන් පසු සේවාවන්  තවදුරටත් ශක්තිමත් කරයි

දිවයිනේ වැඩිම  වර්ෂාපතනය ගම්පහින්  දිස්ත්‍රික්ක රැසකට  මිලිමීටර් 150 ඉක්මවන මහා වැසි

නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ  ශිෂ්‍ය නායක නිල ලාංඡන  පැලඳවීමේ උත්සවය

බුදුදහමට හිමි ප්‍රමුඛස්ථානය  අහෝසි කිරීමට  ඉඩ නොදෙන බව  විපක්ෂ නායක කියයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ BYD සේවා වාර 20,000 ඉක්මවයි  ජෝන් කීල්ස් CG ඔටෝ  අලෙවියෙන් පසු සේවාවන්  තවදුරටත් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ BYD සේවා වාර 20,000 ඉක්මවයි ජෝන් කීල්ස් CG ඔටෝ අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් ශක්තිමත් කරයි

15 May 2026
දිවයිනේ වැඩිම  වර්ෂාපතනය ගම්පහින්  දිස්ත්‍රික්ක රැසකට  මිලිමීටර් 150 ඉක්මවන මහා වැසි

දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහින් දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 150 ඉක්මවන මහා වැසි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved