• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව සංචාරක පනත නිසා ක්ෂේත්‍රය වසර දෙකක් පසුපසට යා හැකි බවට හෝටල් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

15 May 2026
in දේශීය, පුවත්
නව සංචාරක පනත නිසා  ක්ෂේත්‍රය වසර දෙකක්  පසුපසට යා හැකි බවට  හෝටල් හිමියන්ගෙන්  අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජය විසින් හඳුන්වා දීමට යෝජිත නව සංචාරක පනත හේතුවෙන් සංචාරක කර්මාන්තය දැඩි නිලධාරීවාදී ගැටලුවලට මැදිවන අතර, එමගින් ක්ෂේත්‍රය වසර දෙකක පමණ කාලයක් අඩපණ විය හැකි බවට විධිමත් සංචාරක හෝටල් අංශය අනතුරු අඟවයි. වත්මන් 2005 අංක 38 දරන සංචාරක පනත සම්පූර්ණයෙන් අහෝසි කර නව පනතක් ගෙන ඒම කාලෝචිත නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය (THASL), පවතින නීති රාමුව තුළ අවශ්‍ය ස්වාධීනත්වය පවතින බවත් ගැටලුව ඇත්තේ ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ බවත් අවධාරණය කරයි. නව පනතක් කෙටුම්පත් කර ගැසට් කිරීමට ගතවන දීර්ඝ කාලය හේතුවෙන් කර්මාන්තයේ ඉදිරි ගමන ඇණහිටිය හැකි බැවින්, පවතින පනතට අවශ්‍ය සංශෝධන පමණක් සිදු කරන ලෙස ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රජයෙන් ඉල්ලා සිටිති.

Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවට IMF සහාය අඛණ්ඩව ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රසාදය

Next Post

ෆින්ටෙක් ලෝක කුසලාන කලාපීය තරඟාවලියේ සම ජයග්‍රහණය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ BYD සේවා වාර 20,000 ඉක්මවයි  ජෝන් කීල්ස් CG ඔටෝ  අලෙවියෙන් පසු සේවාවන්  තවදුරටත් ශක්තිමත් කරයි

දිවයිනේ වැඩිම  වර්ෂාපතනය ගම්පහින්  දිස්ත්‍රික්ක රැසකට  මිලිමීටර් 150 ඉක්මවන මහා වැසි

නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ  ශිෂ්‍ය නායක නිල ලාංඡන  පැලඳවීමේ උත්සවය

බුදුදහමට හිමි ප්‍රමුඛස්ථානය  අහෝසි කිරීමට  ඉඩ නොදෙන බව  විපක්ෂ නායක කියයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ BYD සේවා වාර 20,000 ඉක්මවයි  ජෝන් කීල්ස් CG ඔටෝ  අලෙවියෙන් පසු සේවාවන්  තවදුරටත් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ BYD සේවා වාර 20,000 ඉක්මවයි ජෝන් කීල්ස් CG ඔටෝ අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් ශක්තිමත් කරයි

15 May 2026
දිවයිනේ වැඩිම  වර්ෂාපතනය ගම්පහින්  දිස්ත්‍රික්ක රැසකට  මිලිමීටර් 150 ඉක්මවන මහා වැසි

දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහින් දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 150 ඉක්මවන මහා වැසි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved