• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය අභියෝග මැදත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF ගුණ තියයි..

30 June 2026
in දේශීය, පුවත්
ගෝලීය අභියෝග මැදත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF ගුණ තියයි..
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය, උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීම සහ ආර්ථික ස්ථාවරත්වය ඇගයීමට ලක් කර තිබේ.
මෙම ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන අදියර සාකච්ඡා කිරීම සඳහා IMF නියෝජිත පිරිසක් අද (30) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය. පසුගිය වසර එකහමාරක කාලය තුළ IMF ලබාදුන් සහයෝගයට අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළ අතර, දෙපාර්ශවය අතර හවුල්කාරිත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළාය.
ගෝලීය අවිනිශ්චිතතා හමුවේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන් කරුණු:
ක්ෂේත්‍ර අවධානය ලෙස බලශක්ති, වරාය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සිදුකළ යුතුය.ආර්ථික ඉලක්ක ලෙස වෙළෙඳාම ප්‍රවර්ධනය, ආයෝජන ආකර්ෂණය සහ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම මගින් සියල්ල ඇතුළත් ආර්ථිකයක් ගොඩනැගිය යුතුය.යටිතල පහසුකම් අංශයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය සහ අපජල පද්ධති වැනි පොදු යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පවතී.රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට මානව සම්පත් ගැටළු විසඳීම අත්‍යවශ්‍ය වේ.තවද, ගෝලීය ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට සිය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව IMF නියෝජිතයෝ තහවුරු කළහ.මෙම අවස්ථාවට IMF ආසියා හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සොනාලි ජෛන්-චන්ද්‍රා මහත්මිය, ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා, IMF නේවාසික නියෝජිත මාර්තා වෝල්ඩෙමයිකල් මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

නෝර්වුඩ් ප්‍රාදේශීය සභා සභාපති සහ මන්ත්‍රී අත්අඩංගුවට

Next Post

ආර්ථිකය ගොඩ එද්දි ඒ වාසිය ජනතාවටත්…

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය අභියෝග මැදත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF ගුණ තියයි..

ආර්ථිකය ගොඩ එද්දි ඒ වාසිය ජනතාවටත්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved