• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය ගොඩ එද්දි ඒ වාසිය ජනතාවටත්…

ජනපති IMF එක ඉස්සරහ කියයි!

30 June 2026
in දේශීය, පුවත්
ගෝලීය අභියෝග මැදත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF ගුණ තියයි..
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථික ස්ථාවරභාවය ප්‍රමුඛතාවක්ව පවතින අතරම, රජයේ අවසාන අරමුණ වන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලැබීමට සැලැස්වීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සොනාලි ජෛන්-චන්ද්‍රා මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අද (30) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවිය. ජූනි 24 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේ නිමාව සනිටුහන් කරමින් මෙම හමුව පැවැත්විණි.
එහිදී රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව IMF නියෝජිත පිරිස සිය පැසසුම පළ කළ අතර, ඔවුන් පෙන්වා දුන්නේ අනෙකුත් රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි. ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ 7 වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ වැඩසටහන් ක්‍රියාකාරීත්වය නිල වශයෙන් ඇගයීමට ලක් කරන බවද ඔවුහු දැනුම් දුන්හ.එක්සත් ජනපද තීරුබදු පැනවීම, දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි බාහිර කම්පන හේතුවෙන් ප්‍රමාදයන් ඇති වුවද, රජය කඩිනමින් පියවර ගනිමින් රට ප්‍රතිසාධන මාවතේ පවත්වාගෙන යයි.ආර්ථික වර්ධනය සහ ස්ථාවරභාවයේ ප්‍රතිලාභ සියලුම පුරවැසියන් වෙත ළඟා වන බව සහතික කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරේ.ජනතාව මත අනවශ්‍ය බරක් ඇති නොකර, උපරිම ප්‍රතිලාභ අත්කර දෙන අයුරින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව අවසන් කිරීම කෙරෙහි රජය අඛණ්ඩව අවධානය යොමු කර ඇත.රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින සමීප සහ ධනාත්මක සබඳතාව අගය කළ ජනාධිපතිවරයා, ප්‍රතිසංස්කරණ වැඩසටහන බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට හැකිවීම අන්‍යෝන්‍ය අවබෝධයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දුන්නේය.
Post Views: 1
Previous Post

ගෝලීය අභියෝග මැදත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF ගුණ තියයි..

Next Post

ධීවර ජනතාවගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට රජය පියවර ගන්නවා

Editor TTV News

Editor TTV News

Next Post
ධීවර ජනතාවගේ ගැටලුවලට  ස්ථිර විසඳුම් ලබාදීමට  රජය පියවර ගන්නවා

ධීවර ජනතාවගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට රජය පියවර ගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved