• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න -අගමැති දිනේෂ්

11 July 2023
in දේශීය

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම, බහුභාෂික ශ්‍රී ලාංකීය සමාජය තුළ සහජීවනය ඉහළ නැංවීමට ඉවහල්වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) දින කොළඹ පැවති ජාතික භාෂා සමානතා අභිවෘද්ධි ව්‍යාපෘතියේ (NLEAP) සම්මන්ත්‍රණය අමතමිනි.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ විවිධ ප්‍රජාවන්ගෙන් සමන්විත ඕනෑම ජාතියක එකමුතුකම බොහෝ දුරට රඳා පවතින්නේ එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව මත බවයි.

භාෂාව ද මිනිසුන්ගේ අහිමි කළ නොහැකි අයිතියක් වන අතර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ස්වකීය සංස්කෘතියට අනුව කටයුතු කිරීම, භාෂාමය අයිතිවාසිකම්, අධ්‍යාපනයට ඇති අයිතිය, පෞද්ගලිකත්වය සහ එක්රැස් වීමේ අයිතිය සන්නිවේදන අයිතිවාසිකම්වලට ඇතුළත් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සම්මන්ත්‍රණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, කුලසිංහම් තිලීපන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, නිලධාරීන්, විද්වතුන් සහ සිසුන් සහභාගී වූහ.

Post Views: 19
Previous Post

ගෙවිය යුතු බදු දැනගන්න DFCC බැංකුවේ යාවත්කාලීන කරන ලද බදු ගණකය භාවිතා කරන්න

Next Post

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ බිමේ තිබෙන ශක්තිමත් පක්ෂයක් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

editor

editor

Next Post

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ බිමේ තිබෙන ශක්තිමත් පක්ෂයක් - මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved