• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් දියුණු කරන්න – ඇමැති ප්‍රසන්න ජනපතිගෙන් ඉල්ලයි

6 September 2022
in දේශීය

පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන බදු මුදල් යොදවා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව එම ආයතනවලටම ලබාදෙන ලෙස නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සදුදා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කරමිනි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති චක්‍ර ලේඛයක් හේතුවෙන් පළාත් පාලන ආයතනවලට සිය බදු මුදලින් තම ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමට හැකියාවක් නොලැබෙන බවත් මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ගණනාවක් තමන්ට ඉල්ලීම් ඉදිරිපත් කර තිබු බව ඇමතිවරයා කියා සිටියේය.

ඒ සදහා අවසර ලැබෙන්නේ නම් සිය ප්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙනතුරු බලා සිටිමට පළාත් පාලන ආයතන වලට සිදු නොවන බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

 

Post Views: 16
Previous Post

ග්ලයිෆොසේට් ආනයනයට අවසර – රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය 

Next Post

උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය – අධ්‍යාපන අමාත්‍යංශය

editor

editor

Next Post

උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය - අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved