27 April 2024
#ව්‍යාපාර

ඉන්දියානු සහයෙන් මැලියම් නිෂ්පාදනය දියුණු කරයි

ඉන්දියානු මැලියම් සහ ඉදිකිරීම් රසායනික සමාගමක් වන පිඩිලයිට් ඉන්ඩස්ට්රීස් සමාගම ඒකාබද්ධ ව්‍යාපාරික ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පොල්ගහවෙල ප්‍රදේශයේ අක්කර හතරක භූමියක මෙම නව කර්මාන්තශාලාව පිහිටා ඇති බව පිඩිලියට් ඉන්ඩස්ට්රීස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ භාරත පූරී මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ මෙම ආයෝජනය ශ්‍රී ලංකා වෙළෙඳපොළට අපේ කැපවීම සාක්ෂියක් බවයි.

එසේම මෙම ශුන්‍ය මුදා හැරීමේ කර්මාන්තශාලාව මුලින්ම පෙවිකොල් වෙළෙඳ නාමය යටතේ නිපදවන මැලියම් ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබයි.

උපුටා ගැනීම – www.economynext.com

http://www.economynext.com/India%E2%80%99s_Pidilite_Industries_opens_adhesive_manufacturing_plant_in_Sri_Lanka-3-11179-4.html

Leave a comment

Your email address will not be published. Required fields are marked *