• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති ලෙස දිවුරුම් දෙයි

18 August 2018
in විදෙස්

හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ ඊයේ පැවති ජාතික රැස්වීමේදී පැවැත්වූ ඡන්දයකින් අනතුරුව ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය සඳහා 176 දෙනෙකුගේ සහය ලැබිණි.

පසුගිය ජූලි මාසයේදී පැවති මැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු අගමැති ධූරය අත්කර ගැනීම සඳහා එරට කුඩා පක්ෂ සමග සන්ධානගත විණි.

65 වන වියේ පසුවන ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුව අමතමින් සිය මැතිවරණ පොරොන්දු පිළිබඳව නැවතත් අවධාරණය කළේ ය.

දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තරුණයින් සඳහා අවස්ථාව වැඩි දියුණු කිරීමටත් කටයුතු කරන බවත් පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

Post Views: 16
Previous Post

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් මඟින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කේන්ද්‍රස්ථනයක් කරනවා

Next Post

ජනපතිගේ කිසිදු ඥාතියෙක් විදෙස් සේවයේ නෑ

editor

editor

Next Post

ජනපතිගේ කිසිදු ඥාතියෙක් විදෙස් සේවයේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved