• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලි පනත සම්මත වීමට එරෙහිවීම නොසුදුසුයි – ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු නන්දික පතිරගේ

8 June 2022
in වීඩියෝ

විදුලි පනත සම්මත වීමට එරෙහි වීම ඉතාම නොසුදුසු කාර්යක් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසයි.

ඒ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ විදුලි ඉංජිනේරුවන් විසින් වසර ගණනාවක් තිස්සේ සංශෝධනය කල යුතු යැයි පවසා මේ වන විට එක් සංගමයක් විසින් විරුද්ධව කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයා ඉදිරියේදි අදාළ ඉංජිනේරුවන් මෙම පනත සඳහන් කරුණුවලට එකඟතාවය පල කර නමුත් මේ වන විට ඔවුන් එයට ඒරෙහි විම යුක්ති සහගත නොවන බව ඔහු පවසා සිටියේය.

Post Views: 44
Previous Post

පාඨලි ස්වාධින වෙයි .. ඇමැතිකමක් ගන්නේ නැ කියයි

Next Post

නියාමනය අවමකර කර්මාන්තකරුවන්ට පහසුකම් සපයනවා- කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්

editor

editor

Next Post

නියාමනය අවමකර කර්මාන්තකරුවන්ට පහසුකම් සපයනවා- කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved