• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රගීත් අතුරුදහන් කරපු අයට සොබාදහම හෙමින් හෙමින් දඩුවම් දෙයි – සන්දයා එක්නැලිගොඩ

7 February 2021
in වීඩියෝ

මගේ සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් නොකලානම් හෝ ඝාතනය නොකලානම් අද මං මේ ආකාරයට කරලියට පැමිණෙන්නේ නැති බව සන්දයා එක්නැලිගොඩ මහත්මිය පවසයි.

TTVnews.lk සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ නොපෙනෙන ප්‍රගිත් සමඟ තමා සියළු දේ බෙදාගන්නා බවයි.
ප්‍රගීත් තමන්ගේ ජිවිතය පවා නොතකා ඇතැම් අවස්ථාවලදී කටයුතු කල අයෙක් බව ඇය කියා සිටියේය. ප්‍රගීත් 2010 වසරේදී අතුරුදන් වු පසු ජිවිතේ විවිධ හැලහැප්පිම් මැද ජිවිතය ගත කරන්නට තමාට සිදු වු බව ඇය සිහිපත් කලේය.

ප්‍රගීත් වෙනුවෙන් තමා රටේ නොගිය අධිකරණයක් නොමැති තරම් වගේම ජාත්‍යන්තරයෙන් ද තමා සාධාරණයක් ඉල්ලා සිටි බව එක්නැලිගොඩ මහත්මිය කියා සිටියේය. අධිකරණයෙන් තමාට සාධාරණයක් ඉටු නොවුනා යැයි නොසිතන නමුත් තවමත් ප්‍රගීත්ගේ පරික්ෂණවල අවසන් වාර්තාව නොලැබුණ බව එක්නැලිගොඩ අනාවරණ කලේය.

තමාට විවිධ චෝදනා කරනවා රට විනාශ කරන්න ආ කෙනෙකු නමුත් මා ඉල්ලා සිටින්නේ මාගේ නැති වී සිටින සැමියා ගැන බවත් ඔහු ජිවත්ව සිටියානම් මේ ආකාරයේ පාරවල් ගාන ඇවිදින්නවත් අධිකරණවලට යන්න අවශ්‍ය නැති බව ඇය අනාවරණ කර සිටියේය.

මම සාස්තර අහන්න යනවා කියනවා පොල් ගහනවා කියනවා ඒ සියලු දේ අස්සේ මට පැත්තකට වෙන්න කියනවා ඇත්තටම මං පැත්තකට වෙන්න පුළුවන් මගේ ප්‍රගීත්ව වුනේ මොකද්ද කියලා දැනගැනීමට අවශ්‍ය බව ඇය අවධාරණය කලේය. කෙසේ වෙතත් සොබාදහම වුණත් මේ මගේ දුක බලා සිටිනවා කෙමින් කෙමින් ඒ ඝාතකයින්ට දඩුවම් ලැබෙනවා යැයි මට දැඩි විශ්වාසය තියෙන බව එක්නැලිගොඩ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 24
Previous Post

මම වැඩ කරන්නේ මගේ ක්‍රමයටයි – ජනපති ගෝඨා දික්ඇල්ලකන්දේදී කියයි

Next Post

යහපාලන ආණ්ඩුව අපෙන් පලිගත්තා – අගමැති මහින්ද

editor

editor

Next Post

යහපාලන ආණ්ඩුව අපෙන් පලිගත්තා - අගමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved