• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විරෝධතාකරුවන්ගේ පෞද්ගලික දත්ත හොරෙන් සෙවූ මෝදි රජයට එරෙහිව නඩුවක්

28 July 2026
in පුවත්, විදෙස්
විරෝධතාකරුවන්ගේ පෞද්ගලික දත්ත හොරෙන් සෙවූ මෝදි රජයට එරෙහිව නඩුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ පසුගියදා පැවැති දැවැන්ත තරුණ විරෝධතාවලදී කෘත්‍රිම බුද්ධිය (AI) සහිත නිරීක්ෂණ තාක්ෂණය භාවිත කිරීමට එරෙහිව මානව හිමිකම් සහ ඩිජිටල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමට එරෙහිව දිල්ලියේ පැවැති මෙම විරෝධතාව අතරතුර, දිල්ලි පොලිසිය විසින් පෞද්ගලික තොරතුරු, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් තොරතුරු පවා එක්රැස් කර ඇති බවට චෝදනා එල්ල වේ. මෙම මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිව ශිෂ්‍ය ක්‍රියාකාරිනියක වන අයිෂේ ඝෝෂ් (Aishe Ghosh) විසින් දිල්ලි මහා අධිකරණයේ පෙත්සමක් ගොනු කරමින්, රැස්කරගත් සියලු පෞද්ගලික දත්ත වහාම විනාශ කරන ලෙස ඉල්ලා සිටියි.
මෙම පරීක්ෂණ නීත්‍යානුකූල බවත්, මහජන ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවත් ඉන්දීය රජය ප්‍රකාශ කළද, ඉන්දියාවේ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත නීතියක් නොමැති බව ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

ඇමෙරිකානු සම්බාධක ලැයිස්තුවෙන් පුද්ගලයන් සහ සමාගම් 84ක් ඉවත් කෙරේ

Next Post

විවේචකයින් කරන්නේ වෛරය පැතිරවීමයි පාපන්දු ලෝක කුසලාන විවේචකයන්ට ෆීෆා සභාපතිගෙන් සැර ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

III වන චාල්ස් රජු සහ කැමිලා රැජින  මෙම වසර අගදී කැරිබියන් දූපත් වෙත නිල සංචාරයක

27 August 2026
ආසියා – පැසිෆික් පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා – මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා

ජනපති අනුර කුමාර දිසානායක ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනියි

සමාජ මාධ්‍ය මඟින් මඩ ප්‍රචාර යැවීමට එරෙහිව T. M. ඩිල්ෂාන්ගෙන් අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

III වන චාල්ස් රජු සහ කැමිලා රැජින  මෙම වසර අගදී කැරිබියන් දූපත් වෙත නිල සංචාරයක

III වන චාල්ස් රජු සහ කැමිලා රැජින මෙම වසර අගදී කැරිබියන් දූපත් වෙත නිල සංචාරයක

27 August 2026
ආසියා – පැසිෆික් පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා – මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා

ආසියා – පැසිෆික් පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා – මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved