• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවෙන් කෝටි 14000ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

12 May 2026
in දේශීය, පුවත්
ඉන්දියාවෙන්  කෝටි 14000ක  ප්‍රතිසංස්කරණ පැකේජයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, අමෙරිකානු ඩොලර් මිලියන 450ක (රුපියල් කෝටි 14,000ක) සුවිශේෂී ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීම පිළිබඳව දෙරට අතර තීරණාත්මක සාකච්ඡා පවත්වා තිබේ.
ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියෙන් පසු මෙරට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම මෙම මූල්‍ය පැකේජයේ ප්‍රධාන අරමුණයි. මීට අමතරව, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ද මෙම ප්‍රතිපාදන යොදා ගැනීමට නියමිතය.
මෙම විශේෂ හමුව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර පසුගියදා (මැයි 10) පැවැත්විණි. එහිදී දෙරටේ නියෝජිතයන් අවධාරණය කළේ මෙම සහයෝගිතාව හරහා ඉන්දු – ලංකා ආර්ථික සබඳතා නව මානයකට ගෙන යාමට හැකි වනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් ඉන්දියාව ලබා දෙන මෙම අඛණ්ඩ දායකත්වය මෙරට ඉදිරි ගමනට විශාල පිටිවහලක් වනු ඇත.
Post Views: 9
Previous Post

ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය

Next Post

පෙම්වතියගේ අම්මාට තැඹිලි සාත්තුවක් කියා ලක්‍ෂ 17ක රන් සුද්ද කරලා

Editor TTV News

Editor TTV News

Next Post
පෙම්වතියගේ අම්මාට  තැඹිලි සාත්තුවක් කියා  ලක්‍ෂ 17ක රන් සුද්ද කරලා

පෙම්වතියගේ අම්මාට තැඹිලි සාත්තුවක් කියා ලක්‍ෂ 17ක රන් සුද්ද කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved