• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දිය කොරෝනා මරණ ලක්ෂ තුන ආසනයේ

15 May 2021
in දේශීය

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිතව මිය ගිය ගණන 266,207 ක් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

එසේම ඉන්දියාවේ එක් දිනකදී කොරෝනා ආසාදිත රෝගීන් 3,26,098 ක් වාර්තා වී ඇති අතර එය 2,43,72,907 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර එන්නත්කරණය සිදු වන අතර මැයි 1 සිට 15 දක්වා කාලය තුළ මාත්‍රා කෝටි 1.7 කට වැඩි ප්‍රමාණයක් නොමිලේ ප්‍රාන්තවලට ලබා දී ඇත.

එමෙන්ම මධ්‍යම රජය විසින් මැයි 16 සිට 31 දක්වා කාලය තුළ එන්නත් මාත්‍රාව ලක්‍ෂ 191.99 ක් ප්‍රාන්ත හා මධ්‍යම ප්‍රදේශවලට නොමිලේ ලබා දෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 7
Previous Post

ආණ්ඩුව ගොවියෝ වෙළෙන්දෝ අමාරුවේ දැමු බව මන්ත්‍රීනී රෝහිණී කියයි

Next Post

කොරෝනා ආසාදිතවු කිසිදු රෝග ලක්ෂණ නොමැති අය නිවෙස් තුලම ප්‍රතිකාර කිරීමට තීරණය කෙරේ

editor

editor

Next Post

කොරෝනා ආසාදිතවු කිසිදු රෝග ලක්ෂණ නොමැති අය නිවෙස් තුලම ප්‍රතිකාර කිරීමට තීරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved