ඉන්දීය විභාග අක්‍රමිකතා මුල්කරගනිමින් දිල්ලියේ දින ගණනාවක් පුරා පැවති දැවැන්ත විරෝධතා නැවැත්වීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කිරීම සහ විරෝධතාකරුවන්ගේ සියලු ඉල්ලීම්වලට රජය එකඟ වීම හේතුවෙන් මෙම විරෝධතා අවසන් කර තිබේ.














