දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි (Shri. Vikram Misri) මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම සහ කලාපීය සංවර්ධන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
Post Views: 5